Monday, March 21, 2011

මම A/L කරපු හැටි

ඇත්තටම මගේ ජීවිතේ හරිම සැහැල්ලුවට ගෙවෙන එකක් නෙවෙයි.ඒ මොකද කියනවනම් මම මොකක් හරි කරන්න හිතගෙන හිටියනම් මට ඒ දේවල් කරගන්න ඉඩ ලැබුනු අවස්ථා ගොඩක් අඩුයි.මම දන්නැ ඒ ඇයි කියලා.ඉතින් මේ විදිහට මෙච්චරකල් මම විඳපු අත්දැකීම් ගැන ආපහු හැරිලා බැලුවම දැන් නම් සතුටුත් හිතෙනවා.කට්ට කාලා A/L ගොඩ දාගන්න මහන්සි වුන කාලේ මාර පට්ට අත්දැකීම් වලින් පිරිච්ච එකක්.මම කරන්න තෝරගත්තේ commerce.ඒක තමයි මම ජීවිතේ මෙතෙක්කල් කරපු ලොකුම ගොන්කම. මම 11 වසරෙදිම තේරුම් ගත්තා මට account බෑ කියලා.ඒත් මම මහලොකු වැඩ්ඩා වගේ කරන්න පටන් ගත්තා.මුල් මාස දෙක නම් අවුලක් නැතිව ඇද්දා address නැති වෙන්න.

2 comments:

Raj said...

ahhaaaaaaaa

සජිනි said...

මුල් මාස දෙක නම් අවුලක් නැතිව ඇද්දා address නැති වෙන්න..... :(

Post a Comment