Saturday, February 19, 2011

මගේ දැක්ම..

මුලින්ම හැමෝටම ආයුබෝවන් කියලා කිව්වා ඔන්න.මේක තමා මගේ පලවෙනි සිංහල බ්ලොග් ලිපිය.ගොඩ කාලේක ඉදලා අදහසක් තිබුනා සිංහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න.ඒත් බ්ලොග් ලියන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙ නැහැ මම.ඔන්න ඉතින් අද ඉදලා බ්ලොග් එක ලෙසටම කරන්නයි මගෙ අදහස.නොදන්න ඉංග්‍රීසියට වඩා දන්න සිංහල හොඳයි කියලා ඔන්න සිංහලෙන්ම ලියන්නයි මගෙ උත්සහය.මගේ සිංහල බ්ලොග් කරනයට ජයවේවා..!!

0 comments:

Post a Comment