Wednesday, February 23, 2011

අද දවස




මේ දවස් වල මට ටිකක් අපලයි.මම එහෙම කිව්වෙ මට සනීප නැති නිසයි.එපා වෙලා තියෙන්නෙ..තාම බෙහෙත් ගත්තෙ නම් නෑ.තව උන ටිකක් වැඩි වෙනකන් ඉදලම බෙහෙත් ගන්නවා :-)ම්ම් ජොබ් එකෙනුත් අයින් වුනු නිසා කරන්න වැඩකුත් නැ.දවස පුරාම නිදාගෙන ඉන්න එක හැර වෙන හොඳ ජොබ් එකක් මේ ලොවෙත් නෑ.දවස පුරාම නෙට් එකේ එන්න එකත් ෆන්....බිල එනකොට ඊටත් වඩා ෆන්..කඩ්ඩෙන් බ්ලොග් ලියනවට වඩා සිංහලෙන් ලියන එක ආතල් ^_^මම හිතුවට වඩා ගොඩක් අය සිංහලෙන් බ්ලොග් ලියනවනේ..ලංකාව දැන් හරි දියුනුයි නෙ බලන්ගියාම.එපා වෙන්නෙ සිංහලෙන් කොටන්න ගියාම තමයි.අතපය කැඩෙනකන් කොටපන්කො ඉතින්..තාම නම් මේක පටන් ගත්තා විතරයි.අපි ඉතින් ආධුනිකයොනේ.වැරදි ඇති ගනන් ගන්න එපා.තව දවසක මුනගැහෙමු.ඔන්න මම කැපුනා.

0 comments:

Post a Comment